අඩු වියදම් Gaming පරිගණකයක්

ඔයාලත් කැමති ඇතිනේ මේ වගේ Gaming පරිගණකයක හිමි කරුවෙක් වෙන්න හරි මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද අඩු වියදම් Gaming පරිගණකයක්  Assemble කර ගන්නේ කියලා.
හරි මම මෙතන මිල ගණන් එක්ක ඔයාලා ගන්න ඕනේ දේවල් දාන්නම් 
මුලින්ම බලමු ඔයාලා ගන්න ඕනේ දේවල් මොනවද කියලා 
මුලින්ම ඔයාලා කැමති Processor එකක් තොර ගන්න අතේ තියන ගානට හරි යන්න.මම කිව්වේ අඩු වියදම් Gaming පරිගණකයක් කියලා නිසා මම තෝරා ගත්තේ Intel Core i3 2100 කියන Processor එක එත් දැන් එන්නේ Intel Core i3 2120 කියන Processor එක.මේ Processor එක ගැන වැඩි විස්තර බලාගන්න මේ ලින්ක් එකට යන්න http://ark.intel.com/products/53426/Intel-Core-i3-2120-Processor-%283M-Cache-3_30-GHz%29

හරි දැන් අපි බලමු ගන්න හොද Motherborad එකක්. මම නම් තෝරා ගත්තේ Intel DH67CL Motherborad එක.මේ මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න http://www.intel.com/products/desktop/motherboards/db-DH67CL/DH67CL-overview.htm

ආ දැන් අපි බලමු හොද Ram එකක් තෝරාගන්න.මේක ඉතින්  Gaming පරිගණකයක් නිසා අඩුම තරමේ 4GB වත් Ram එකක් තියෙන්නේ ඕනේ.මම නම් පාවිච්චි කරන්නේ G skill F3-10600CL9S-2GBNT කියන 2GB Ram  දෙකක්.ඔයාලාට ඉතින් සල්ලි තියනවනම් 8GB වගේ ලොකු Gaming  Ram එකක් ගන්නත් පුළුවන් ඒ Ram eke nam G skill [ SNIPER ] F3-12800CL9D-8GBSR2

හරි හරි දැන් Casing එකක් බලමුකෝ.කොහොමද මගේ ලග තියෙන්නේ ඔය උඩ දාලා තියන Casing එක.අපි එක ගමුකො.ඔයාලට ගොඩක් සල්ලි තියනවනම් ඊට වැඩ හොද Casing එකක් ගන්න පුළුවන්.In Win Dragon Rider වගේ හොද Casing එකක්.

 දැන් Cooler Master Rs 500w Power Supply එකක් ගමුකො.සල්ලි තියනවනම් ඊට වැඩ වැඩි watt ගානක් තියන Power Supply  එකකට ගියාට කමක් නෑ.

හ්ම් දැන් ඉතින් Hard Disk එකක් ගැන බලමුකෝ.අඩුම ගානේ 500GB වත් Hard Disk එකක්  ගන්නකෝ.මොකද නැත්තම් Games දාන්න ඉඩ මදි වෙයි.

ඔය දාල තියන VGA එක තම ඔයාල ගන්න ඕනේ.ඕනනම් ඊට වඩා හොද එකකට ගියාට කමක් නෑ.මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන් http://www.evga.com/products/moreInfo.asp?pn=01G-P3-1521-KR&family=GeForce%20500%20Series%20Family&sw= 
හරි අපි ඊලග පොස්ට් එකෙන් බලමු කොහොමද පරිගණකය Assemble කර ගන්නේ කියලා.එහෙනම් මම කැපුනා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS